Friday, March 21, 2014

බන


ow
මට සංකතය
පැහැදිලිකරනවද
ස්කයිප් ඉන්නවාද?
මේ වෙලාවේ අමාරුයි
chat එකෙන්
පුලුවන්ද
හොදයි
කොහොමද යම් වස්තුවක් දිහා බලන් ඉඳල
එක හදුනාගන්නේ
ගත යුත්තේ කෙබඳු ක්‍රමයක්ද
මා ඊයෙ පැහැදිලි කලා වගෙ බාහිර දෙය නැතිනමි බාහිර රෑප ශබිද ඝන්ධ රස ස්පර්ශ කියන පහ නිතර ඔබ ගන්නා නිසා ඒය ලොභය කියා දමන්න
ලෝකෙට බැදෙන්නේ නැතුව ඉන්දීමද
බාහිර සං\ඤාවලට අවදානය යොමුනොකිරීමද
ඒවා කිසිවක් ඇතුළතට නොගෙන ඉඳීම වගේ දෙයක්ද
ඒ වගෙම මෙ පහ නිතරම ඔබ අැස කන නාසය දිව ශර්රය කියන පහෙන් ගන්නවා ඒ ගන්නා තැනදි බලන්න බාහිර දෙය හදුනා ගන්න ඔබගෙ මනසෙ පෙර ගත්තා වු සටහන් පහක් තිබිම තුලයි ඔබ බාහිර දෙය හදුනා ගන්නෙ ඒතනදි අැස කන නාසය දිව ශර්රය නිතර කමිපා වන කොටස නිසා අපි ද්වෙශය කියමු ඒ වගෙම මතකයෙ අැති කොටස් මොහය කියලා ගමු ඔය තුන ඒකතු වෙන තැන නෙවෙයිද සංඛතය ඔය දිහා සිහිය පිහිටිම තුල නෙවෙයිද මෙය වෙන්කර දකින්නෙ
බලන්න ඔය සටහන ඔබට වැටහෙනවාද?
අභ්‍යාස කරලම තමා අවබෝදය ගන්න ඕනේ
ඔවු ඔබ බාහිර සාපෙක්ශ දැනුමින් අරන් තියන දෙවල් වෙනස් කරලා බලන්න සංඛතය බිහිවෙන් නැති තැන සංඥව ඉපදෙන් නැති නිසා බාහිර දෙය ගන්න බෑ අපි මෙතනදි කරන්නෙ විසංඥ විමක් නෙවෙයි මෙ කොටස් තුන ඒකතු වෙන විදිහ අැසෙන් හරි කනෙන් හරි වෙන ඉන්දුයකින් හරි සිහියෙන් දකිනවා ඒ තුල සිහිය පිහිටවා බලන තැන මම වශයෙන් ඉපදි මෙ තුල රාග ද්වෙශ මොහ උපද්දවන බව දැකගත හැක
මට එහෙම උනා අද හවස
විසංඥ
වැඩිය හිතන් නැතිව කුඩා විදුලු බුබුලක් දෙස දැස් අැරන් බලාගෙන ඉදලා බලන්න මෙ කොටස් ඒකතු වෙන තැන තුලයි බල්ලමය පෙන්නෙ ඒතන සිතන්න යන්න ඒපා සිහියෙන් හොදින් බලන්න
මොහොතකට මේ ලෝකෙන් තියෙන දේවල්වලින් මිදිලා අමුතුම නින්දකට පතුනා
එය නිදාගැනිමක්ම නොවේ
විදුලි බුබුල දිහා බැලිය යුත්තේ මොකුත් නොසිතද
ඒහෙම වෙන් නැ ඔබට ඔබ දැන් දන්නවා සංඥව උපදින විදිහ ඒ තැන සිහියෙන් දැකිමයි කල යුත්තෙ වෙනස් කරලා බලන්නෙ ඔබට මෙ තුන ඒකතු වෙන තැන බාහිර දෙ දකිනවා කියලා දැනගන්නයි අපි බත් ඒක බත් ඒක ලෙසම දැකිය යුතුයි නමුත් සිහියෙන් ඒ මොහොත තුල සිටිමෙන් අසංඛතය දැකිය හැක
සිහිය අතිතයටවත් අනාගතයටවත් නොයවා ඒ මොහොත තුල සිහිය පිහිටවන් ඉන්න මෙය පැයක් පමන කරන්න ඔබ ට ඉක්මනටම පොට පෑදෙනවා ඒකාන්තයෙන්ම
එකතු හටගන්නා විදිහද
මම උත්සහ කරන්නම්
දැන් ඔබ අසා දෙනගෙන ඉන්නෙ බාහිර ද්වෙශ හා මොහය කියන කොටස් ඒකතු වෙන තැන සංඛතය බව ඒය සිහියෙන් දකිමින් ඉන්න ඔබට ධමිම නියාමයට අනුගත වන තැනක් ඒනවා භය නැතිව යන්න මෙය අකාලිකයි ඔබට සමිමා සමිබුදුන් ඒතනදි දැකගැනිමට හැක
පරමාර්ථ බුදුන්
ඔව්
ඔබ අභ්‍යසයට යන්න නිතර පුහුනු කරන්න පරියන්කය මෙය ඉක්මන් කර දෙනවා පලිබොධ දාගන්න ඒපා කාටවත් කියාදෙන්න යන්න ඒපා දකිනකන්ම
සමිමා සමිබුදු සරණයි ඔනැම ගැටලුවක් යොමුකර තියන්න මා මදකට නවතිනවා ඔබ මාර්ග ථලයෙම පිහිටවා
මෙ මාර්ගය ඔබට විවර වෙවා!!!
උත්පාද තිථි භංග
පැහැදිලි නැහැ
තිතය තුල පැවැත්ම මම ලෙස පැවතිම තුල සිදුවන බවත් සිහියෙන් දකින තැන මම ලෙස මෙ බාහිර දෙය ගන්න කිසිවෙක් නැති බවත් සැක හැරම දකි
මේ දේ
තිතය- ජාති,ජරා,මරණ නොවේද
බාහිර සංඥව නැමති අරමුනෙ හට ගැනිම පැවතිම හා ඒහි නැතිවිම කියන අවස්ථා තුන මෙය ඒකවරම වෙන දෙයක් නමුත් සිහිය පිහිටවා ඒ මොහොත තුල සිත පිහිටවිමෙන් මම ලෙස ගැනිම නිසාම තිතය පවත්වන බව ඔබ දැකගයි
බාහිර සියලු ධමිමයන් සාපෙක්ශයි ඒ නිසාම අප නිතර මැනිමකට ලක් කරමින් ඒ තුල රාග ද්වෙශ මොහ උපද්දවනවා
දැන් ඒවපු ඒක බලන්න ඒපා
හරි
ඔබ කියන්නේ යම් වතුවක් මම දකිනවා කියන තැන අත්හරින්න කියලද
මට කිපවිටක්ම කරලා බලන්න වෙයි
මම වෙනත් තැන් වලින් ලබාගත් දැනුමයි මෙයයි වෙනස් නිසා ගැටීමක් ඇතිවෙනවා
නැ නැ දකින තැනම මම උපදින බව ඔබටම දකින තැනක් ඒනවා ඒ වගෙම නුපතින තැනත් පුත්‍යක්ශයෙන්ම දැකගනි
දැනුම සාපෙක්ශයි ඒ නිසාඔබ ඒය තුලයි මම ලෙස ඉපදි දැන් මනිනවා ඒ නිසාම ගැටිම
අනිත්ව මනසින් බැහැර කරලා ඉවර වෙලා මේ ක්‍රියාවට නගන්න වෙන්නේ
ඒපා ඒවා බැහිර කිරිමක් අවශ්‍ය නැ කුණු තිබිමමයි වැදගත් කියු ලෙස සිහියෙන් මොහොත තුල සිහියෙන් දකින්න ඒයම කරන්න සිහිය අතිතයටවත් අනාගතයටවත් යන බව දැක්කොත් නැවත ඒ මොහොතට සිහිය පිහිටවා බලන් ඉන්න කල්පනා කරන්න යන්න ඒපා
සිහිය නැතැනමි සිත බාහිර දෙයට පිහිටවා මොහාත තුලම ඉන්න ඒතන අසංඛතයට පිවිසිම ඔබම විවර කර ගනි
ඔබ කියන්නේ සිහිය වර්තමානයේම තබාගන්න කියලා
මා මදකට නවතිනවා සමිමා සමිබුදු සරණයි අභ්‍යසයට යන්න /පැහැදිලිවම වර්තමානය නැතිනමි ඒ මොහොත තුලම සිහිය පවත්වමින් ඉන්න
තුනක් ඒකතු වන තැන බාහිර දෙය දකින බවත් සිහියෙ තියාගන්න
කරලම බලන්නනම්


Chat conversation end

No comments:

Post a Comment