Saturday, March 22, 2014



සිහිය නැතැනමි සිත බාහිර දෙයට පිහිටවා මොහාත තුලම ඉන්න ඒතන අසංඛතයට පිවිසිම ඔබම විවර කර ගනි
ඔබ කියන්නේ සිහිය වර්තමානයේම තබාගන්න කියලා
මා මදකට නවතිනවා සමිමා සමිබුදු සරණයි අභ්‍යසයට යන්න /පැහැදිලිවම වර්තමානය නැතිනමි ඒ මොහොත තුලම සිහිය පවත්වමින් ඉන්න
තුනක් ඒකතු වන තැන බාහිර දෙය දකින බවත් සිහියෙ තියාගන්න
කරලම බලන්නනම්
Friday 20:46
මේ ජන්බුදිප කාරයෝ හැමෝම මට විරුද්දව නැගිසිටිනවා
මම බුද්ද බුමිය ඔවුන් පිළිගන්න අකාරයට පිළිගන්න කැමති නැහැ
Friday 22:30
බාහිරින් රාගය ඇතුලතින් මෝහය , රාගික ඉස්ත්‍රීන් බවට ඇතුලත මෝහයෙන් හදුනා නොගැනීම නිසා මෝහය සහමුලින්ම නැතිවුණා
අය්යියේ දිගටම ඔබේ උපදෙස් අවශ්‍යයි
බපල් එක ළඟ තිබ්බට ඇහැ අල්ල ගන්නේ ඩෙස්ක්ටොප් එක ,එහෙනම් පිටත ප්‍රිය දේ තමයි ඩෙස්ක්ටොප් එක එක ප්‍රියයි කියලා අල්ලගන්නේ ඇතුලත ක්‍රියාත්මකවන මෝහයෙන්
47 minutes ago
තාම ප්‍රස්නයයක් තියෙනවා
දිගටම අභ්‍යසය කරන්න
සංකතය
මේකයි
සංඛතය කියන දෙයද?
හ්ම්
සරලබාසවට නගන්න
ඇතුලත මෝහය
පිටත
නිතරම ධමිමයන් ඒකතු වෙන තැන තමයි සංඛතය බිහිවන්නෙ උදාහරනයක් ලෙස බාහිර ලොභය අැස සහා මොහය පෙරගත් බාහිර දෙයට අදාල සංකල්පය ඒකතු වෙන තැන සංඛතය බිහිවන බව දකින්න
මෙහෙම අහන්නම් බෝමැඩ ළඟ ඉන්න විට ඉස්ත්‍රීන් තුන්දෙනෙක් ඉන්නව ඔවුන් නර්තන යෙදෙනවා
නිතරම පිටතින් ගන්නා දෙයට අදාලව අදුනා ගන්න පෙරගත් සටහන් මොහයෙ ඔබ දැනුමින් අරන් තියන්න ඉන්න නිසා නෙවෙයිද ඒය හදුනා ගන්නෙ
ඒ නිසයි ඔබට පෑනට උදැල්ල කිවොත් ඒය සිතට ගන්න බැරි
ඉතුරුටිකෙන් පැහැදිලිකරන්න
උදාහරණයක් විදිහට
නිතර බාහිර දෙයට අදාලව ඔබ සංකල්පයන් ඉදිරිපත් කරනවා නැතිනමි බාහිර දෙය ඔබට කුඩා කල සිටම දැනුමින් මොහය තුල සටහන් කරගන්නා නිසමයි ඒය හදුනා ගන්නෙ ඒය වෙනස් කරලා සිතට ගන්න අපහසු ඒ නිසයි
මොහොත තුල සිහය පිහිටවා සිටිමින් දකින්න
මම කුඩා කල පෑනක් දැක තිබ්බේ නැත්නම් ඊටඅවුරුදු 20ත පසු කෙනෙක් මට පෑනක් පෙන්වනවා නමුත් එය මට පෑනක් බව නොකිය ලි කැබැල්ලක් බව කියනවා පසුව මම එය මගේ මතකයේ ගබඩා කරගන්නේ පෑනක් ලෙස නොවේ
ලි කැබැල්ලක් ලෙසයි
වෙනකෙනෙක් ළඟ එවැනි දෙයක් දැක මා එය ඉල්ලනේ ඔය ලි කැබැල්ල දෙන්න කියයි එවිට ඔවුන් මාහට සිනාසේවි නමුත් මා එය හදුනාගන තිබුනේ ලිකබැල්ලක් ලෙසයි
මෙහෙම දෙයක්ද අයියේ
මගේ සිතේ එය අඳි තියන්නේ පානක් ලෙස නොවේ
පෑනක්
මම හරි නැතුව ඇති
තවම වැටහුනේ නැහැ
ඔවු මෙය කරන්නෙ ඔබට බාහිර සංඥව උපදින තැන බාහිර ලොභය අැසකන නාසය දිව ශරිරය කියන ද්වෙශ ය හා මොහය ඒකතු වන තැන නිතර තුනක් ඒකතු වි මෙය සැකසෙන බව පෙන්විමට
ගොඩක් දේවල් පෙර මගේ චිත්‍ය සන්තානයේ තැන්පත්වී තියේ දේවල්නේ, අභ්‍යාසය කරයුත්තේ එසේ නොවූ දෙයක් ආශ්‍රයෙන්ද
ඒ දේවල් හඳුනා ගත් දේවල්නේ
මෙ සංඥව ඉපදෙන වාය කියන්නෙ මම තුනක ඒකතුවක් මම ඉපදිම ඒතනයි ඉන්පසු මම තමයි ඒ දැකපු දෙය හොදද ? නරකද නැතිනමි හොද නරක අතර තිරකයක් අරන් විඤ්ඤාන ය බිහිකරමින් සංඛාර කරන්නෙ හැබැයි මෙය සිහියෙන් දකින තැන මම ශයෙන් නුපදින බව සැක හැර දකිනවා මතක තබා ගන්න සංඥව ඉපදිම අපට නතර කරන්න බැ කරන්නෙ ඒය මම වශයෙන් නොගන්නා බව සැක හැර දැකිමයි අප දැන් කරන්නෙ මම මගෙය ලෙස නිතරම සංඥව ගැනිමයි
දසිහිය පිහිටවා දකින්න මොහොත තුල සිහියම පිහිටවා සිටින්න
මම තුන වෙනම කියන්න නැවත වතාවක්
දැකල උපාදානය නොකිරීම තුල මම නුපදින බවද
හොද හෝ නරක ලෙස නොගැනීම
බාහිර දකින තැන ඒක් මමක් ද්වෙශය තවත් මමක් මොහය පෙර ගත් මම මම තුනක ඒකතුවක් ඒකතු වන තැන නිතර වඩුවා තාන්හාව නැමති නිවස සදන බව දැකිය හැක්කෙ සිහියෙන් මෙ දෙස බලන් සිටිමෙන් පමනයි
කාලය අවශය වැඩක්
දැන් බලන්නෙ මිත්‍ය දෘඨිටි මිත්‍ය සංඛප්ප නමුත් සිහියෙන් දකින තැන වෙන් කර දැකිමත් සමග සමිමා දිඨිටි සමිමා සංකප්ප කියන අංග දෙක පුරන කරගනි ඒය පුඥවෙ පහල විමයි
ඉබි ගමන වැදගත් හදිසි වෙන්න ඒපා සිහියෙන් දවසම ගත කරන්න මා නමි පරියන්කය තුල මෙ වැඩෙ කරන්න පෙලබුනා
උත්සහ කරනවා
තුන එකට එකතුවෙන තැන
දැන් නම් ටිකක් තේරුනා
සෙමින් යන්න
චිත්‍ය සංතානේ ගැබ්වී ඇති මම බාහිර ද්වෙශය සහ මොහය එකතුවන තැන දැකීම
මම ඇතිවීමට පෙර අවස්ථව
හරියට හරි යමි සංඥවක් ඉපදුන තැනයි ඒය අප ගත් පෙර දැනුමින් මැන නැවත් රාග ද්වෙශ මොහ බිහිකරන්නෙ මන්ද ඒ ඉපදෙන සංඥව මම ලෙසම ගන්නා නිසා ඒ තුල රවුන් ගහනවා
මම අයෙ පටලවා ගත්තද
මෙය දකින්න සිහියෙන් මොහතට අනුගත විම තුලයි නියාමය ඔබ දකින්නෙ
වෙනත් ප්‍රස්නයක් අහන්නද
හරි
සිදුහත් තවුසා බෝමැඩට පිටදී සිටිද්දී මෙලොවෙන් හෝ පරලොවෙන් හෝ කොහෙන් හෝ ඉස්ත්‍රීන් තිදෙනෙක් උන්වහන්සේ අබියසට පැමිණියද
මෝහය නැතිවුනේ ඒ ආකාරයටද
නැතිකරගත්තේ එහෙමද
ඔය තුල අැත්තෙ පරමාර්ථයත් ඔය පිටදුන්නෙ ඔබ දැන් දකින ලොභ ද්වෙශ මොහ කියන තාන්හාව නැමති ගසෙ මුල් තුනට
ඒයට පිටුපෑම පිටුපෑ තැනයි සුන්්‍යගාරයට පිවිසෙන මාවත විවර වන්නෙ
මම දන්නේ නැහැ මෙහි සත්‍ය තාව උන්වහන්සේ කිව්වයි කියනවා තමන් වහන්සේ වෙනුවට වෙනත් කෙනෙක් එතන එවලේ හිටියා නම් ලය පැලි මිය යන බව
සමිමා සමිබුදු වරැන්ගෙ මග වෙනස් ඒ නිසා උන් වහන්සෙගෙ සිවිම පහසු දෙයක් නොවන බව සැකයක් නැ
නොපෙනෙන ලෝකයේ එවැනි ශක්තියක් එවලේ ක්‍රියාත්මක වී පර්යන්කයට බාද කරන්න බැරිද
මතක තබා ගන්න සත්‍ය සතරයි ඒහි දුක්ඛ හා සමුදය සත්‍ය කියන්නෙ ගැලවිය නොහැකි සත්‍ය දෙකක් බව ඒ නිසාමයි සත්වයින් සසර තුල නොනවතින ගමනක යන්නෙ මෙය පහසු නැත්තෙ ඒ නිසයි
මගේ චිත්‍ය සන්තානය එය එසේ නොවේයැයි ප්‍රතික්ෂේප කිරීමට අකමැතිය
තවමත් එතන මට ප්‍රස්නයක්
මවිසින්ම එය සත්‍ය අසත්‍ය බව දැකිය යුතුයැයි සිතමි
ඒය අසත් වන්නෙ අනිත් සත්්‍ය දෙක සැක හැර දකින තැනයි
දකින්න උත්සහ කරන්නම්
Chat conversation end
Seen 22:52

No comments:

Post a Comment