Monday, April 21, 2014

ඉතිහාසය

ලෝක ශිෂ්ටාචාරයේ ආරම්බය සහ  ස්වර ,අක්ෂර ,වියංජන වෙන් කරලා ලියන බාසාවල වියාප්තිය සිදු උනේ මේ අපේ ,මනු දිවයිනෙන් ,සිඳු දිවයිනේන්, ලංකාවෙන්/  සිංහලෙන්[ සි ]කියන්නේ මුහුද, ඉංග්‍රීසියෙනුත්[ සි ]කින්නේ මුහුද,[සිඳු දු ]කියන්නේ මුහුදෙන් වට වූ දීපය දිවයින කියන එකටයි  , සිඳු කියන තැන සංඤක වෙලා තියෙනකොට ඉන්දු ආර්ය බාසාවල  බින්දුවක් යෙදෙනවා එතකොට එය [සිංදු ]කියලා ඇඳෙනවා මුලින්ම[ සිංදු ]කිව්වේ හින්දු කිව්වේ මේ අපේ ලංකාවට, අධිරාජ්‍ය වාදී පැරණි මත නව ඉන්දීය ඉතිහාස  මහාචාර්යවරු ඉවත ලනව,නව මතය අනුව ඔවුන් කියන්නේ ආර්යන් ඉන්දියාවට පිටින් නොවා බවයි, නැවත ගවේශන කර යුතු බවයි/  ඒ වගේම සිංදු රටේ මනු රජ්ජුරුවන්ට අභිෂේකය කරපු දවස සිංදු අවුරුද්ද නමින් හැදින් වෙනවා, සිඳු කියන්නේ ලංකාවේ දෙයක් ගැන කියලා සෙල්ලිපිවල කියවෙනවා  පුරාවිදුවන්ට වැරදෙන්නේ ඉන්දියාවේ හොයන්න ගියාම , අවසානයේ නිගමන වැරදෙනවා,  මේවා බුද්දීමතුන්ගේ ගවේශනය සඳහායි , ආඬින් සඳහා නොවේ

No comments:

Post a Comment