ජෛන පිළිම තමා බුදු පිළිම ලෙස විකාශනය උනේ බුදුන් කිව්වේ නැහැ තමන්වහන්සේගේ පිළිම හදන් වදින්න කියලා මෙරට පැරණි මිනිසුන් වන්දනා කරේ බුදු රජුන්ගේ සිරිපතුලයි උන්වහන්සේ සිය අනුගාමිකයන්ට කිව්වේ අරිය මග ගමන් කොට නිවන අවබෝද කරගෙන සසර දුකෙන් මිදෙන්න කියායි ,ඉන්දියාවේ ජෛන සාස්තෘ වරු 24 දෙනෙක් ඉන්නවා ඔවුනට තිබෙන්නේ වසර 800 ගණනක ඉතිහාසයෙකි එක සාස්තෘ වරයෙකුගේ නිවනින් පසු අනික් කෙනා පත් වී ඇත අවසන් ජෛන සාස්තෘවරයා වන්නේ වර්දමාන නොහොත් ජෛන මාහාවිර තුමයි ඉන්දීය කොඩියේ ඇති චක්‍රයේ ඇති ගරාදි 24න් සංකේතවත් වන්නේ ජෛන සාස්තෘ වරු 24 දෙනාවයි.
No comments:
Post a Comment