Monday, April 21, 2014

ithihasa

 සිංදු දේශය නමින් මෙරට හැදින්නුව කාලේ මාහා උදම් රළක් ඇවිත් මේ රටේ මිනිසුන්ව බැබිලොනියාවට ගහගන ගියා , කාත් කවුරුත් නැති දේශයකට තල්ලු උනා දැන් ඒ බුමියේ යනවා තැන් තැන් වල ලැග ලැගයන නිසා උන්ට [ලගින්නෝ] [ලගින්නෝ] කිව්ව ඒ [ලගින්න] [ලගින්න] කියන වචනය තමා [latin latin] බවට වෙනස් උනේ මුළු ලතින් බසාව පුරාම තියෙන්නේ සිංහල ,සිංහල බාසාවේ[ සන්] කියන්නේ[ පුතාට] /[දම්පියා අටුවා ගැට පදේ] තියෙනවා [සනුර] කියලා අපේ පැරැන්නෝ තරහා ගියාම කියනවා තොපේ [සනුහරේම නැති කරනවා කියලා] ,[සනුහරේ] කියන්නේ දරුවන්ගෙන් දරුවන්ගෙන් වැඩි වැඩි එන පරම්පරාවට , [සන්] කිව්වේ දරුවට ඉතින් මේ හෙළබාසවේ සන් කියන වචනේ තමා ලතින් බාසාවේ සන්[son] උනේ ඉංග්‍රීසි බාසාවෙත් දරුවට කියන්නේ සන් කියලා[son] ඒ එක්කම ඒ කාලේ මේ රටේ උන්න රජ පරම්පරාවට කියන්නේ රා කියලා , ඒ අයවත් ගහගන ගියා ගහගන ගිහින් මුන් පාවෙලා ගිය නිසා මුන්[ පා] රා වෝ කෙහෙද ප්‍රසියාවේ ,රා රජ පරපුර එහෙන් පිටින්ම ඇති වුනේ ලංකාවෙන්.

No comments:

Post a Comment