ඉස්පාන්ඤ වලින් නාව නම් ඒ වචන ටික ඔක්කොම අපේ සිංහල වචන තිබෙනවා,මෙම සිංහල වචනත් එක්කම අපේ රටේ රජ පරම්පරාවට ඉස්සර කිව්වේ රා කියලා,රා වන් කියන්නේ රජ පරම්පරාවක් ඒ කාලේ හිටිය ඒ රජ පරම්පරාවත් ගහගන ගියා,රා රජ පරම්පරාවේ අය වැඩියේ සිටියේ දකුණේ රා -රෝ වෙලා තමයි රුහුණු වුනේ මේ රජ පරම්පරාවත් ගහගන ගිය බැබිලෝනියාවට ,බැබිලෝනියාවෙන් ගහගන ගිහින් හිට මුන් පාවෙලා ගිය නිසා මුන් පා රාවන් පාරාවෝ ප්‍රසියාවේ අපේ රටෙත් රාවණ රජ පෙළපත එහෙම්ම තිබ්බ
බුදුන් ලොව පහල වීමට අවුරුදු විසිහයදහස් හමාරකට පෙර අපේ රටට ලොකු සුනාමියක් [උදම් රළක්] ඇවිත් මහපොළොව කැඩිලා ඔක්කොම මිනිස්සු ගහගන ගියා බැබිලෝනියා පැත්තට,බැබිලෝනියාට ගහගන ගියාට පස්සේ ඒ මිනිස්සු තැන් තැන් වල ලැග ලැගා යනවා කාත් කවුරුවත් නැති නිසා කොහොමත් අපේ රටේ බුමි ප්ලේට් එක බිඳුනට පසු සුනාමි පටන් ගන්නේ නැගෙනහිර පැත්තේ ඉන්දුනීසියාවේ ඉඳන් ඒ වතුර ගලන්නේ බටහිරට පසුගිය කාලේ මාතර බස් මාලදිවයිනට ගසාගන ගිහිනුත් තිබ්බ ඇති වෙච්ච සුනාමියෙන්, ඒ විදිහට මිනිස්සුත් ගහගන ගිය ගහගන ගිහින් තැන් තැන් වල ලැග ලැගා යන නිසා ඔවුන්ට ලගින්නෝ කිව්ව, ඒ ලගින්න ලගින්න කියන වචනය වෙනස් වෙලා ගොස් latin latin ලැටින් ලැටින් වුනා මුළු ලැටින් බාසාව පුරාම තියෙන්නේ සිංහල එ නිසා ලැටින් බාසාවේ සන්[SUN] කියන වචනය තමා ඉංග්‍රීසියේ සන්[SUN] වුනේ අ ලැටින් කිව්වේ අපේ රටේ මිනිස්සු, අපේ සන් කියන වචනේ තමා එතන පාවිචිචි වෙන්නේ,අපේ [සිං ]කියන වචනේ තමා ඉංග්‍රීසියේ මුහුදට[ සී ]කියන්නේ ඉංග්‍රීසි බාසාවේ ඕනේම වචනයක් ගත්තොත් අපේ වචනයක් තියෙනවා, මදර්,පාදර්,ඒ වගේම ඔලුවේ ඉඳන් කියන වචන ටික ඔක්කොම, අපේ හාමුදුරුවරු අනුශාසනාවේදී කියනවා ඉස්සර සියලු දෙවියෝ සහ පිරිවරින් ඉයර් යුත්තේය කියලා ඉයර් කියලා කියන්නේ මෙතන මෙතෙන්ට එන්ඩ කියා කීම ඉයර්, හි කියන්නේ සප්තනි හි ප්‍රත්‍ය, ඉයන්න ලඟට හියන්න දමා කිවූ විට කියවෙන්නේ හියර් ලෙසයි ඒ නිසා ඉංග්‍රීසියේ කොතනකවත් නැහැ ලැටින් වලින් බිඳීච්ච වචනයක් සිංහල නොවිච්ච හැම වචනයක්ම සිංහල අපි අතේ ඇඟිලි එකට ලංකර ගුලි කර ගන්නවට කියන්නේ මිට මොලවනවා කියා, කාන්තාවන් දර කඩන්න ගිහින් දර කෑලි එකට තියල වැල්පට වලින් ගැට ගහනවට කියන්නේ මිටි බඳිනවා කියා, හතර දෙනෙක් පස්දෙනෙක් හරි ඊට වැඩි සංකයාවක් හරි එකතු වෙලා තීරණයක් ගන්න කතා කරනවට කියන්නේ මිටින් කරනවා කියලා,ඒ විදිහට ඕනේ වචනයක් කියන්න එහි සිංහල වචනේ අප ගාව තිබෙනවා, ගමන් කරනවා ,ගමනේ යා ගමනේ යා කියන්නේ ගමන් කරමින් යනවා කියන එක ඉංග්‍රීසියෙන් ගෝ [ගෝ] ඒ විදිහට ඉංග්‍රීසියේ හැම වචනයක්ම ලැටින් වලින් බිඳුනනම් ,
No comments:
Post a Comment