Thursday, April 24, 2014

gහෙළ

නැහැ බොහෝ පෙරේරා වාසගම් ඇති බෞද්දයෝ වෙසෙත්, අපි රුහුණෙන් පෙර කලැ බස්නාහිරට පැමිණියෝ වෙමු මෙම ප්‍රදේශයට ඇවිත් බෞද්ද ප්‍රදේශයේ විසුවෝ බෞද්දම විය. කතෝලිකයන් විසු පෙදස් වල විසුවෝ කතෝලික බිරින්දෑ වරුන් විවාහකොට ගෙනැ කතෝලික විය නුමුත් ඔවුහු සැබෑම සිංහලයෝ වුහො ආඬින් මෙරටට පැමිණ පසු කලෙකැ හෙළ නම්ගොත් ගෙනැ සිංහලම විය ,නුමුත් ඔවුහු හෙළයට සහ හෙළ ජාතියට වෛර කර හ ඔවුන් මුලින්මැ කරේ හෙළ බස මරා දමා මිශ්‍ර සිංහල බසක් ඉදිරිපත් කොටැ ජාතිය නැසීමට කටයුතු කිරිමැයි ,මේ දේවල් වේදනාත්මක හැඟීමෙන් දැනෙන්නේ මේ හෙළයේ උපන් සැබෑ හෙළයකුට මැ පමණි
2 secs · Like

No comments:

Post a Comment