Saturday, April 26, 2014

athth

පැරණි හෙලබසේ වචන වල ඇදීමක් නොවිය, සීහල බසින් සී- කියන්නේ මුහුද සීඳු -කියන්නේ මුහුදෙන් වටවූ දීපය කියන එකයි සිඳු කියන වචනයේ සංඤක වන තැනදී ඉන්දු ආර්ය බාසවල [o ]වක් යෙදෙනවා එතකොට එම වචනය සිංදු කියලා ඇදෙනවා,සිඳු,කියන්නේ සිංදු කියන්නේ මේ අපේ ලංකාවට මනු දිවයිනට සීහල දේශයට, විවුර්ත මනසක් ඇත්තෝ තමන්ගේම මනසින් මේ ගැන කල්පනා කරත්වා,සිංහල නම හැදුනේ පරගැතියන් අතින් මේක සීහලය

No comments:

Post a Comment