Friday, April 25, 2014

සිරි ලක

ඉන්දියාවේත් නැති ආශ්චර්ය ඇත්තේ මේ හෙළදිපෙයි නුමුත් අවාසනාවට දොහොත් මුදුන් දී වදින්නේ හින්දු දේශය නොහොත් ඉන්දියාවටයි,බටහිර කතෝලික සුද්දෝ 19 සියවසේදී අපට නව ඉතිහාසයක් ලියා දුන්හ එහි බුදුන්ගේ දේශය ඉන්දියාව ලෙස දක්වයි නුමුත් මේ හෙළදීපේ වෙසෙන ස්වදේශිකයන්ට තවමත් ඇස නොපෙනේ, උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා සහ පාත්‍ර ධාතුව ඇතුළු අනෙකුත් රහතන්වහන්සේ ලගේ සියලුම ධාතු වැඩ සිටින්නේ මෙම [හෙළදිපෙයි] ඒ මක් නිසාද බුදුන් උපන් බුදුන්ගේ දේශය මෙය නිසාවෙනි,තවද, [බුදුපියාණන් වහන්සේ ,බුදුමෑනියන් වහන්සේ] යන ගෞරව නාමයන් ඉන්දියාවේ නොමැත උන්වහන්සෙ ඉන්දියාවේ උපන්නා නම් කියන්න වෙන්නේ [බුද්ධා පිතාජි සහ බුද්ධා මාජී ලෙසයි] තවද ධර්මද්වීපය ලෙස හඳුන් වන්නේ මෙම හෙළදීපයටයි ඉන්දියාවට නොව, ඒ වගේම සිරි ලක කියන්නේද මෙම හෙළදිපයටයි [සිරි] -කියන්නේ බුදු හාමුදුරුවන්ට බුදු වුනු අලුත් කවුරුත් බුදුන් කියන්න දැන උන්නේ නැහැ හැමෝම [සිරි]කියලයි කිව්වේ සිරි කිව්වේ [ඉසුරුවලින් හා ආධ්‍යාත්මික ගුණයන්ගෙන් පොහොසත් තැනැත්තා යන්නැයි ]සිරිලක කිව්වේ ඒ උතුම් ආධ්‍යාත්මික ගුරුවරයා විසු දේශයටයි,ඇස් ඇත්තෝ කන් ඇත්තෝ හිතන්න හැකි මනසක් ඇත්තෝ සොයත්වා විමසත්ව 

No comments:

Post a Comment