Saturday, April 26, 2014

sindu

පැරණි හෙලබසේ වචන වල ඇදීමක් නොවිය, සීහල  බසින් සී- කියන්නේ මුහුද  සීඳු -කියන්නේ මුහුදෙන් වටවූ දීපය කියන එකයි සිඳු කියන වචනයේ සංඤක වන තැනදී   ඉන්දු ආර්ය බාසවල  [o ]වක්  යෙදෙනවා එතකොට එම වචනය සිංදු කියලා ඇදෙනවා,සිඳු,කියන්නේ සිංදු කියන්නේ මේ අපේ ලංකාවට මනු දිවයිනට සීහල දේශයට, විවුර්ත මනසක් ඇත්ත තමන්ගේම මනසින් මේ ගැන කල්පනා කරත්වා

No comments:

Post a Comment