මාර
මොවුන් මාහර වුවන් ඒ කිව්වේ මාරයන්, [මා ]-කියන්නේ මිදෙනවා [ හර]-කියන්නේ නිවනින් , නිවනින්[නිවන් දකින දර්මයෙන් ] මිදී පංචකාමේ ඇලුන කෙනාට තමා මාර නැත්නම් මාහර කියන්නේ ඒ ගොල්ලෝ හැමතිස්සෙම උත්සහ කරන්නේ ලෝකය අඳුරු තැනක් කරන්න,අනෙකුත් මිනිසුන්ව මුලා කරන්න ඒ වගේම මාරයෝ වැඩියෙන්ම ඉන්නේ නොපෙනෙන ලෝකේ ඒ නොපෙනෙන ලෝකේ ඉන්න මාරයන්ගේ ප්රධානියාට කියන්නේ වසවත් මරු කියලා, ඔවුන් කැමති රසවිදින්න,කාමයේ වරදාව හැසිරෙන්නේ,ගොඩගහ ගන්න ඉතින් ඔවුන් පන්චකාමේ තදින් අලුනෝය.
No comments:
Post a Comment