Tuesday, April 22, 2014
බුදුන් ලොව පහල වීමට අවුරුදු විසිහයදහස් හමාරකට පෙර අපේ රටට ලොකු සුනාමියක් [උදම් රළක්] ඇවිත් මහපොළොව කැඩිලා ඔක්කොම මිනිස්සු ගහගන ගියා බැබිලෝනියා පැත්තට,බැබිලෝනියාට ගහගන ගියාට පස්සේ ඒ මිනිස්සු තැන් තැන් වල ලැග ලැගා යනවා කාත් කවුරුවත් නැති නිසා කොහොමත් අපේ රටේ බුමි ප්ලේට් එක බිඳුනට පසු සුනාමි පටන් ගන්නේ නැගෙනහිර පැත්තේ ඉන්දුනීසියාවේ ඉඳන් ඒ වතුර ගලන්නේ බටහිරට පසුගිය කාලේ මාතර බස් මාලදිවයිනට ගසාගන ගිහිනුත් තිබ්බ ඇති වෙච්ච සුනාමියෙන්, ඒ විදිහට මිනිස්සුත් ගහගන ගිය ගහගන ගිහින් තැන් තැන් වල ලැග ලැගා යන නිසා ඔවුන්ට ලගින්නෝ කිව්ව, ඒ ලගින්න ලගින්න කියන වචනය වෙනස් වෙලා ගොස් latin latin ලටින් ලටින් වුනා මුළු ලටින් බාසාව පුරාම තියෙන්නේ සිංහල
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment